Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔයා ගැන ආඩම්බරයි , හරිම දක්ශයෙක් මට වීරයෙක් ඔයා හරිදෙ කෙලින් කියනවට ස්තූතියි ❤
මියුරු මහත්තයා රටේ පිනට පහල උන සම්පතක් අපි ගොඩක් ආඩම්බරයි
සර් හරි මේ අපි හැමෝම පාලකයෝ රට හදයි අපිට හොදක් කරයි හිතලා ජන්දෙ දුන්නා මේපාරත් රැවටුනා ඔක්කොම එකයි ඔබතුමා හරි
මේක හදන්නැ
🙏
අපිනම් දැනටත් එහෙමයි මල්ලී..අපි අපේ දේවල් දියුනු කරන් ගමනක් ආවා.❤❤
ඔබතුමන්ට දෙවිපිහිටයි කවදත් අනාගතේ හරියටම පෙන්නුවේ ඔබතුමයි
❤ ඔබ හරි අපි හැදිලා පාලක්‍යො හදන්න ඕනි අපි මේ දේශපාලන පොරොන්දු වලට ආපහු රැවටුනා හරිම කණගාටුයි
ගොඩාක් සතුටුයි පිදිය යුත්තා ඔබතුමන් මයි විශ්වයේ මාතාවට පිං 🎉
ඇත්ත ඔබතුමා කවදත් හරි අපිට දැන් තේරිලා ඔබතුමා කියපු දේවල් තුන් කාලෙටම ඇත්ත දෙවිපිහිටහි.... 🎉🎉🎉🎉
මමත් ගොඩක් ආදරෙයි විස්වාසයි❤
මදෑ වෙච්ච දෙයක් දැන් ඔබතුමන් කියනවිදිහට අපි අපිට වැඩක් කරගමු ඒක තමා හොඳ
❤❤❤❤ ඔබතුමා අපිට ආශිර්වාදයක්
❤❤මියුරු සම්පත් ලියනගේ ❤❤
පෙරුම්පුරලා කේන්දරේ බලාගත්තෙ මාස 08 කට කලින් කිව්වා කියන්නෙ තාමත් හිතන්නබැ , පුදුම දක්ශයි ඒ කියපුවා අදටත් හරි ගොඩ එමින් සර් සර්ට පිං ජයවේවා
මාරම ගැම්මක් රටට දැනෙන අපිට දැනෙන🙏🙏🙏🙏🙏
සිංහ පුතෙක් කවදත් අසාදාරණයට කෙලින් කතාකරන හොඳ දේ හරියටම කියලා දෙනවට පිං 🙏
මේපාර අපි දීලා තියෙන්නෙ මරු සෙට් එකකට අපිටම හිනා ඔබතුමා කියපුවා හරි එදා පිලිගත්තෙ නෑනෙ කව්ද අනෙ හිතන්නෙ මෙයාලා කියපු දේවල් සුරංගනා කතා අපි කාන්තා සමිතිත් හැදුවා
අපිත් වීල් එකක් ගත්තෙ පිනෑන්ස් දාලා ලොකු ගානකට දුවන්නෑ , කෑලි ගලවලා ඔක්කොම විනාශ කලා අපි කලා වැඩී අපි රැවටුනා
නීතිගරුකව අනවශ්‍ය ගැජට් නොමැතිව 3වීල් එක. සුවපහසුවට ආරක්ශා කාරීව ගමන්බිමන් යන්න එන්න හදාගැනීම.සුදුසු ..වීල් එකට ඔරොත්තු දෙන විදිහට සුදුයකඩ ලයිට් සරුවපිත්තල ගැජට් ඒවත් බරයි ..පිටි පස්සෙ දෙන්නට යන්න තියෙන එක 3 දෙනෙක් සමහර විට ඊටත් වඩා නංවගන්නව ඒ ගොල්ලගෙ බඩුබාහිරාදිය ..එකඑක්කෙනාගෙ ඇගේ බර . රියදුරත් එක්ක 4 හෝ 5 රැගෙන යනව ..පොඩි රෝද 3 ..වීල් එකේ චැසියට ඔරුත්තු දෙන්නෙ නැහැ බර ..සැහැල්ලු පොඩි වාහනයක් වීල් ..ඒක චාම්ව අනතුරක් උනොත් ඇතුලෙ ඇති ගැජට් වලින් හානි නොවෙන්න .ආරක්ශා කාරී වීල් එකක් හදාගන්න එකයි හොද .
😂
ඔබතුමාට බුදු සරණයි ...¡¡¡🙏
මම නම් ආසම මියුරු සම්පත් ලියනගේ කියලා කියන මියුරුට කවදත් රටේ වීරයෙක්
ඔබතුමා කියන එක අහලා මෙයාලටත් දුන්නා office එකටවත් යන්නබෑ දීලා බලන්න කිව්වෙ ඇයි සර් , කවද්ද සර් රට හැදෙන්නෙ😢😢😢😢😢😢😢
Budusarani.🙏❤️
Ok ❤❤❤❤❤❤❤❤,
Budu saranai jayawewa obathmatha 🙏
සහතික ඇත්ත ගොබ්බයො ටිකක් ඇරෙන්න දැන්නම් සාමාන්‍ය මිනිස්සු මේ කිසි පාලකයෙක් පස්සෙ යන්නැ මෙහෙම ලැජ්ජා වෙන්නබෑ ඔබතුමන් කියනකොටත් ලැජ්ජයි😢😢
👍👍👍❤️
🙏🙏🙏
😂 බස් එක කෑලි ගැලෙව්වෙ උන්ට සෙනග අද්දපු වරදට අපි අතින් තෙල්ගහලා බස්එකෙන් සෙනග ඇද්දුවා උම්ම අපිට දුන්නා වැඩේ කොරා අපිට කන්නත් නෑ රටේ...
අපි දැක්ක දක්ශ ම රටට ආදරයකරන මියුරු මහත්තයො ඔයාට ගරුකරනවා
❤❤❤❤❤❤❤❤❤❤❤❤1
කවුරුත් රට හදන්නෑ මෙ ගමෙත් ඉන්නවා තාමත් 76 78 79 පාරටත් රැවටිලා අනිත් අයත් රවට්ටන හෙන්චයියො
බොහෝ වෙනස් දේ සිදු වන්නේ 1977 න් පසුවයි.
කවදාවත්පඅනුර ජනධෙිපතිපවෙන්නැහැ කීවා නේද😂😂😂😂😂
Namaltada karanna puluwan meya kiyapuwa 50% waradiMee okkoma karanne businessMewage minissu innakan mee rata hadanna baa thamai. Meya janadipathi karanna wei wage. Trump Asie wata witharak nemei Europe walath balapanawa.
❤❤❤🙏🏻🙏🏻
❤❤❤👍
ඔයා ගැන ආඩම්බරයි , හරිම දක්ශයෙක් මට වීරයෙක් ඔයා හරිදෙ කෙලින් කියනවට ස්තූතියි ❤
මියුරු මහත්තයා රටේ පිනට පහල උන සම්පතක් අපි ගොඩක් ආඩම්බරයි
සර් හරි මේ අපි හැමෝම පාලකයෝ රට හදයි අපිට හොදක් කරයි හිතලා ජන්දෙ දුන්නා මේපාරත් රැවටුනා ඔක්කොම එකයි ඔබතුමා හරි
මේක හදන්නැ
🙏
අපිනම් දැනටත් එහෙමයි මල්ලී..
අපි අපේ දේවල් දියුනු කරන් ගමනක් ආවා.❤❤
ඔබතුමන්ට දෙවිපිහිටයි කවදත් අනාගතේ හරියටම පෙන්නුවේ ඔබතුමයි
❤ ඔබ හරි අපි හැදිලා පාලක්‍යො හදන්න ඕනි අපි මේ දේශපාලන පොරොන්දු වලට ආපහු රැවටුනා හරිම කණගාටුයි
ගොඩාක් සතුටුයි පිදිය යුත්තා ඔබතුමන් මයි විශ්වයේ මාතාවට පිං 🎉
ඇත්ත ඔබතුමා කවදත් හරි අපිට දැන් තේරිලා ඔබතුමා කියපු දේවල් තුන් කාලෙටම ඇත්ත දෙවිපිහිටහි.... 🎉🎉🎉🎉
මමත් ගොඩක් ආදරෙයි විස්වාසයි❤
මදෑ වෙච්ච දෙයක් දැන් ඔබතුමන් කියනවිදිහට අපි අපිට වැඩක් කරගමු ඒක තමා හොඳ
❤❤❤❤ ඔබතුමා අපිට ආශිර්වාදයක්
❤❤මියුරු සම්පත් ලියනගේ ❤❤
පෙරුම්පුරලා කේන්දරේ බලාගත්තෙ මාස 08 කට කලින් කිව්වා කියන්නෙ තාමත් හිතන්නබැ , පුදුම දක්ශයි ඒ කියපුවා අදටත් හරි ගොඩ එමින් සර් සර්ට පිං ජයවේවා
මාරම ගැම්මක් රටට දැනෙන අපිට දැනෙන🙏🙏🙏🙏🙏
සිංහ පුතෙක් කවදත් අසාදාරණයට කෙලින් කතාකරන හොඳ දේ හරියටම කියලා දෙනවට පිං 🙏
මේපාර අපි දීලා තියෙන්නෙ මරු සෙට් එකකට අපිටම හිනා ඔබතුමා කියපුවා හරි එදා පිලිගත්තෙ නෑනෙ කව්ද අනෙ හිතන්නෙ මෙයාලා කියපු දේවල් සුරංගනා කතා අපි කාන්තා සමිතිත් හැදුවා
අපිත් වීල් එකක් ගත්තෙ පිනෑන්ස් දාලා ලොකු ගානකට දුවන්නෑ , කෑලි ගලවලා ඔක්කොම විනාශ කලා අපි කලා වැඩී අපි රැවටුනා
නීතිගරුකව අනවශ්‍ය ගැජට් නොමැතිව 3වීල් එක. සුවපහසුවට ආරක්ශා කාරීව ගමන්බිමන් යන්න එන්න හදාගැනීම.සුදුසු ..වීල් එකට ඔරොත්තු දෙන විදිහට සුදුයකඩ ලයිට් සරුවපිත්තල ගැජට් ඒවත් බරයි ..පිටි පස්සෙ දෙන්නට යන්න තියෙන එක 3 දෙනෙක් සමහර විට ඊටත් වඩා නංවගන්නව ඒ ගොල්ලගෙ බඩුබාහිරාදිය ..එකඑක්කෙනාගෙ ඇගේ බර . රියදුරත් එක්ක 4 හෝ 5 රැගෙන යනව ..පොඩි රෝද 3 ..වීල් එකේ චැසියට ඔරුත්තු දෙන්නෙ නැහැ බර ..සැහැල්ලු පොඩි වාහනයක් වීල් ..ඒක චාම්ව අනතුරක් උනොත් ඇතුලෙ ඇති ගැජට් වලින් හානි නොවෙන්න .ආරක්ශා කාරී වීල් එකක් හදාගන්න එකයි හොද .
😂
ඔබතුමාට බුදු සරණයි ...¡¡¡🙏
මම නම් ආසම මියුරු සම්පත් ලියනගේ කියලා කියන මියුරුට කවදත් රටේ වීරයෙක්
ඔබතුමා කියන එක අහලා මෙයාලටත් දුන්නා office එකටවත් යන්නබෑ දීලා බලන්න කිව්වෙ ඇයි සර් , කවද්ද සර් රට හැදෙන්නෙ😢😢😢😢😢😢😢
Budusarani.🙏❤️
Ok ❤❤❤❤❤❤❤❤,
Budu saranai jayawewa obathmatha 🙏
සහතික ඇත්ත ගොබ්බයො ටිකක් ඇරෙන්න දැන්නම් සාමාන්‍ය මිනිස්සු මේ කිසි පාලකයෙක් පස්සෙ යන්නැ මෙහෙම ලැජ්ජා වෙන්නබෑ ඔබතුමන් කියනකොටත් ලැජ්ජයි😢😢
👍👍👍❤️
🙏🙏🙏
😂 බස් එක කෑලි ගැලෙව්වෙ උන්ට සෙනග අද්දපු වරදට අපි අතින් තෙල්ගහලා බස්එකෙන් සෙනග ඇද්දුවා උම්ම අපිට දුන්නා වැඩේ කොරා අපිට කන්නත් නෑ රටේ...
😂
අපි දැක්ක දක්ශ ම රටට ආදරයකරන මියුරු මහත්තයො ඔයාට ගරුකරනවා
❤❤❤❤❤❤❤❤❤❤❤❤1
කවුරුත් රට හදන්නෑ මෙ ගමෙත් ඉන්නවා තාමත් 76 78 79 පාරටත් රැවටිලා අනිත් අයත් රවට්ටන හෙන්චයියො
බොහෝ වෙනස් දේ සිදු වන්නේ 1977 න් පසුවයි.
කවදාවත්පඅනුර ජනධෙිපතිපවෙන්නැහැ කීවා නේද😂😂😂😂😂
Namaltada karanna puluwan meya kiyapuwa 50% waradi
Mee okkoma karanne business
Mewage minissu innakan mee rata hadanna baa thamai. Meya janadipathi karanna wei wage. Trump Asie wata witharak nemei Europe walath balapanawa.
❤❤❤🙏🏻🙏🏻
❤❤❤👍